top of page
WhatsApp Image 2024-12-12 at 12.45.38.jpeg
අබිප්‍රාය

රියදුරු බලපත්‍ර සදහා අයදුම් කරුවනට තෘප්තිමත්ව තම ජීවන රටාවට ගැලපෙන පරිදි සකස් කරණ ලද ප්‍රායෝගික පුහුණුවකින්
යහපත් විනයගරුක දක්ෂ රියදුරෙක් නිර්මාණය සදහා නිරන්තර නව්‍යකරණ ක්‍රමවේද හරහා රියදුරු පාසල බවත්වාගෙන යාම.
දැක්ම

නම්‍යශීලී, න්‍යායාත්මක, ප්‍රායෝගික, ගුණාත්මක රියදුරු උපසදේශක සේවාවකින් යහපත් විනයගරුක දක්ෂ රියදුරෙක් සදහා පුළුල් පරිසරයක්
චමින්ද රියදුරු පාසල රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රියාවලිය සහ ක්‍රියා පටිපාටිය හරහා ඔබට මග පෙන්වීමට නිරතුරුවම වෙහෙස වන අතර එය සාර්.ථක කර්.තව්‍යයක් කරදීමට අප කණ්ඩායමක් ලෙස නව නිපුනතාවයන් තුලින් බලාපොරොතු වෙමු.

ලිඛිත පරීක්ෂණයේ සිට ප්‍රායෝගික පරීක්ෂණය දක්වා විහිදෙන ක්‍රියා දාමය මැනවින් කළමණාකරණය කිරීම තුලින් අයදුම් කරුවනට පහසු සහ වඩාත් යහපත් කිරීම සදහා කටයුතු කරණ අතරම අපගේ පළපුරුදු බව මිත්‍රශීලී සහ පහසුකම් අයදුම් කරුවනට පහසුවත් බව විස්වාස කරමු.
ශ්‍රී දළදා වහන්සේගේ සමීප ජායාරූපය සහිතව මහනු බල සම්පන්න පිරිත් දේශනා
02:09:57
තෙරුවන් වන්දනාව THERUWAN WANDANAAWA
32:41
ස්වයංක්‍රීය ගියර්  කාර්මික දැනුම automatic transmission
15:22
මොටර් කාර්මික දැනුම
27:56
රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය, මාර්ග  නීති හා ආචාරධර්ම ප්‍රශ්ණ 59.
01:18:21
රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය, මාර්ග නීති හා කාර්මික දැණුම ප්‍රශ්ණ 46.
01:02:24
රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය මාර්ග සංඥා දැණුම ප්‍රශ්ණ 66.
01:05:20
මාර්ග සංඥා
26:15
දේශනය II 14/11/2019 II රියදුරු බලපත්ර ලබා ගැනීම සඳහා දැනුම
02:39:18
දේශනය, II 24/11/2019 II රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා  දැණුම
02:23:03
දේශනය II 2019/12/23 II රියදුරු බලපත්ර ලබා ගැනීම සඳහා දැනුම
02:39:00
bottom of page