top of page
දැක්ම

නම්‍යශීලී, න්‍යායාත්මක, ප්‍රායෝගික, ගුණාත්මක රියදුරු උපසදේශක සේවාවකින් යහපත් විනයගරුක දක්ෂ රියදුරෙක් සදහා පුළුල් පරිසරයක්
අබිප්‍රාය

රියදුරු බලපත්‍ර සදහා අයදුම් කරුවනට තෘප්තිමත්ව තම ජීවන රටාවට ගැලපෙන පරිදි සකස් කරණ ලද ප්‍රායෝගික පුහුණුවකින්
යහපත් විනයගරුක දක්ෂ රියදුරෙක් නිර්මාණය සදහා නිරන්තර නව්‍යකරණ ක්‍රමවේද හරහා රියදුරු පාසල බවත්වාගෙන යාම.
චමින්ද රියදුරු පාසල

රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රියාවලිය සහ ක්‍රියා පටිපාටිය හරහා ඔබට මග පෙන්වීමට නිරතුරුවම වෙහෙස වන අතර එය සාර්.ථක කර්.තව්‍යයක් කරදීමට අප කණ්ඩායමක් ලෙස නව නිපුනතාවයන් තුලින් බලාපොරොතු වෙමු.

ලිඛිත පරීක්ෂණයේ සිට ප්‍රායෝගික පරීක්ෂණය දක්වා විහිදෙන ක්‍රියා දාමය මැනවින් කළමණාකරණය කිරීම තුලින් අයදුම් කරුවනට පහසු සහ වඩාත් යහපත් කිරීම සදහා කටයුතු කරණ අතරම අපගේ පළපුරුදු බව මිත්‍රශීලී සහ පහසුකම් අයදුම් කරුවනට පහසුවත් බව විස්වාස කරමු.

රියදුරු පරීක්ෂණය සමත් වීමට අවශ්‍ය නිශ්චිත කුසලතා ප්‍රගුණ කිරීම ඉතා වැදගත් වේ. හොඳ රිය පැදවීමේ කුසලතා ඇති කෙනෙකුට වුවද, එම කුසලතා, අනුපිළිවෙල සහ පරීක්ෂණයේදී ඔබව ඇගයීමට ලක් කරන ආකාරය දැන ගැනීම වැදගත් වේ.

ඉදිරියටද ඔබට අපගේ සේවාවන් අවශ්‍ය වන බව අප දනිමු එය යහපත්ව සාර්ථකව ලබා දිමට නිරතුරුවම අප ඔබ වෙනුවෙන් ඇප කැපව සේවය ලබා දීමට හැකි උපරිම උත්සහය දරන්නේ සතුටිනි.

විදුහල්පති - චමින්ද මහතා
චමින්ද රියදුරු පාසල
අංක 546/A, කොළඹ පාර, ගම්පහ, ශ්‍රී ලංකා.
070 35 30 254
033 222 50 18

Thanks for submitting!

bottom of page